Sunday, March 11, 2012

Google Play free apps



කස්ටිය දන්නවා ඇතිනේ Android Market එක Google Play කියලා වෙනස් කරලා කියලා එකේ තියෙන වැදගත් වගේ හැගෙන නොමිලේ දෙන්නේ නැති ඇප්ස් මේකෙන් ගන්න 


ඔන්න අරගෙන ෂේප් 1 කැපිලා යන්න එපා 

upload කරලා තියෙන්නේ


1.Google Navigation


2. Photaf Panoramas Pro

 Easily create amazing panoramas from your Android phonePhotaf - The best Android App for creating panoramas
Create beautiful, seamless panoramic photos easily by utilizing the camera and the orientation sensor to know the exact angle each picture was taken.
When done, you can move your phone around to see the complete panoramic view by using the phone's compass or the touch screen.



3.Real Player

මෙන්න ‍ෆිල්ම් බලන්න පට්ට ප්ලෙයර් එකක්.

 

4. TuneIn Radio Pro


 Browse and listen to radio -- live, local and global.
Listen to the world.
TuneIn is a new way to listen to the world through live local and global radio from wherever you are. Whether you want music, sports, news or current events, TuneIn offers over 50,000 stations and 1.2 million on-demand programs for you to choose from. The TuneIn Radio app lets you take this entire experience with you on your Android device.
Important Update: This new version of TuneIn (5.3) includes Car Mode, which lets you listen to your favorite music, sports and news simply by speaking a command into your Android phone or tablet. This update also includes extra large buttons for easy viewing and control.



5. Winamp Pro

 The Ultimate Media Player for Android.Play, manage and sync music from your Mac or PC to your Android device -- Pro Bundle Now Available!. Winamp offers a complete music management solution (2.1 OS & above) featuring wireless desktop sync (Winamp Media Player required), iTunes import, & access to thousands of internet radio stations with SHOUTcast. 


6. Mobo Player

 Enjoy Your Video.The best video player on Android! Watch any of your videos on a phone without conversion, anytime and anywhere.
We feature the best playback experience and quality.
Our video player supports:
All video formats (need to choose "software decoding" mode in most cases)
Popular subtitle formats such as SRT, ASS, and SAA
Subtitles built in MKV, MPV, MOV, and others
Multi-audio streams and multi-subtitles
Playlists and continuous play on same type files
Videos streamed through HTTP, RTSP protocols
Media libraries and sort videos by type
Thumbnail displays of videos


7.  Quickoffice Pro

 

Create, Edit and Share Microsoft® Office files!
A powerful office editing suite, PDF viewer, and file manager that works seamlessly with your email attachments, local files, and cloud storage accounts so you can work anytime, anywhere - online and offline. Create and edit Microsoft® Office documents, spreadsheets, and presentations, as well as view PDF files, on the go.



8. MX Video Player


MX Video Player - The best way to enjoy your movies.

a) MULTI-CORE DECODING - MX Video Player is the first Android video player that performs multi-core decoding. According to the test results on dual-core devices, it shows up to 70% performance improvement than single-core devices.
b) CPU OPTIMIZATION - Provides highly optimized Codecs and Rendering Engines for the processors including ARM® NEON™ and NVIDIA® Tegra™ 2.
c) PINCH ZOOM - Easily zoom in and out by pinching and swiping across screen.
d) SUBTITLE SCROLL - Scroll on subtitle text and playback position will be adjusted to match previous or next subtitle timing.
e) BETTER SUBTITLE READABILITY - Increased subtitle readability with thicker border and shadow around text.
f) ANDROID 4.0 - Fully supports Android 4.0 Ice Cream Sandwich.


- SubRip(.srt)
- Sub Station Alpha(.ssa/.ass)
- MicroDVD(.sub/.txt)
- SubViewer2.0(.sub)
- SAMI(.smi/.sami)
- MPL2(.mpl/.txt)
- PowerDivX(.psb/.txt)
- TMPlayer(.txt)
- Matroska (.mkv) Subtitle Track. (text, ass/ssa only)

******
About "modify battery statistics" permission: MX Video Player displays current battery state while playing video. To do this permission to read battery state is required. However Android does not distinguish between reading battery state permission and writing battery permission. This is why, despite battery state is only being read, permission to write battery state is required.
******
About "System Tools - display system-level alerts" permission: This permissions is required to block HOME key when input blocking is activated on video playback screen.

******



මේ  ඔක්කොම Samsung Galaxy y එකක හා Samsung Galaxy sii ICS එකක test කරලා තියෙන්නේ



තව ටිකක් පස්සේ දෙන්නම්

 KIT

Thursday, March 8, 2012

Angry Birds උන්මාදය!!


කාලෙකින් ගෙම් එකක් ගැන කිව්වේ නැහැ කියලා හිතුනා...හැබැයි ඉතින් මම ලොකු ලොකු ගෙම් ගැන කතා කරන්නෙ නම් නැහැ...මොකද එවා ගැන කතා කරන්න ගියොත් මට වෙනම බ්ලොග් එකක් පටන් ගන්න වෙනවා...ඉතින් එක ගෙම් සෙල්ලම් කරන අය දන්නවා ඇති..ඉතින් හැමදාම වගේ මම කතා කරන්නෙ ඔය කන්තොරුවේ ඉන්න ගමන් කම්මැලි හිතුනම ටිකක් සෙල්ලම් කරන්න පුලුවන් එකක් ගැන නේ..ඉතින් අදත් ඒකක් ගැනම තමා කතා කරන්න යන්නෙ..හැබැයි දැනට ලොකේ ලැව් ගින්නක් වගේ පැතිරෙන ගෙම් එකක්...

ඉතින් ලැව් ගින්නක් වගේ පැතිරෙනවා කිව්වට මෙකෙන් කාටවත් හානියක් නම් නැහැ හැබැයි වෙළඳ ලොකෙටත් මේ ගෙම් එක බලපාලා තියෙනවා කිව්වොත් නම් මම හරි......ඉතින් මෙකේ නම තමා "Angry Birds"....ඇහුව ගමන් සමහරු නම් දන්නවා ඇති...

අද Angry Birds නමින් ඇඳුම් , සපත්තු, බැග් විවිධ දෙවල් නිර්මාණය වෙනවා...ඉතින් එකයි මම කිව්වේ මෙක ලැව් ගින්නක් වගේ පැතිරෙනවා කියලා එ වගෙම මෙවට මාර ඉල්ලුමක් තියෙනවා...මම කියන්නම් Angry Birds හැදුන විදිය...



පින්ලන්තයේ රොවියො මොබයිල් කියන සමාගම තමා මුල් වරට හඳුන්වා දෙන්නෙ ලොකයට 2009 අවුරුද්දෙ....මෙක ඇපල් අයි ෆොන් ඇප් එකක් විදියට තමා හඳුන්වලා දුන්නෙ...ඉතින් එතැන් සිට මේ ගෙම් එකෙ කොපි මිලියන 12ක් විකිණිලා තියෙනවා....ඊට පස්සෙ අනෙකුත් දුරකථන මාදිලි වලට සහ නිකුත් කරලා තියෙනවා..ඉතින් මේ ගෙම් එකෙන් වෙන්නෙ අත්තටු රහිත කුරුල්ලො කිහිපයකින් උරන්ට පහර දෙන හැටි කිව්වොත් කෙටියෙන් හරි....ඉතින් මෙකෙ අලුත් කියලා ගොඩක් ඇවිත් තියෙනවා සහ මෙකට ඉන්න රසිකයො ප්‍රමාණයත් වැඩි..ඉතින් මම බැලුවේ අපේ ගුගල් ක්‍රොම් එකෙනුත් මෙක Play කරන හැටි කියලා දිලා මෙකෙ විස්තර ටිකකුත් බෙදා ගන්න...ඉතින් පහල ලින්ක් එකට ගිහින් Angry Birds ගහලා බලන්න....
 
 
 
 

මෙන්න ගන්න

තව එකක්

Tuesday, March 6, 2012

විදියේ මායාව

 Kurt Wenner's ගේ විදියේ ඇදපු රූ සිතුවම්

Kurt Wenner යනු විදි වල තිමාන චිත්‍ර අඩිය හැකි අපුරු හැකියා ඇති මිනිසෙක් 










කොහොමද නියම 3D ගතියක් තියෙනවා නේ